පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන බව කථානායක වෛද්‍ය ...
වත්තල උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි වත්තල පොලිසිය කියයි.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය ...
ශ්‍රී ලාංකිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළේ යැයි කියන මැලේසියාවේ සිට මෙහෙය වූ ලෙජර් බ්ලොක් (Ledger Block) මහා පරිමාණ ...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම වැඩ බලන පොලිස්පතිවරයාට යොමු කළ බව කථානායක වෛද්‍ය ජගත් ...
මිද්දෙනිය කඩේවත්ත හන්දියේදි සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) මහත්වරුන් අතර හමුවක් ජනාධිපති ...
ආසියානු හා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ (CIRDAP) සාමාජිකත්වය අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ...
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය ...
නිට්ටඹුව පින්නගොල්ල වත්ත ප්‍රදේශයේ නිවසක පිරිමියකු සහ කාන්තාවකට තියුණු ආයුද ප්‍රහාරයක් එල්ල කර ඇතැයි නිට්ටුඹුව පොලිසිය කියයි.
මීනගයා සීග්‍රගාමී දුම්රියේ වන අලි ගැටීම හේතුවෙන් පීලි පැන තිබූ එම දුම්රිය එන්ජිම පීලිගත කොට අද (21) උදේ සිට මාර්ගයේ දුම්රිය ...
ගාල්ල නගරයේ ජල සම්පාදන යෝජනා ක්‍රමයෙහි ආදායම් නොලබන ජල පරිභෝජනය අඩු කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස පුද්ගලික අංශයේ ...